top of page
This service is not available, please contact for more information.

Available Online

08 ශ්‍රේණිය පුණරීක්ෂණ සම්මන්ත්‍රණ මාලාව

EndedOnline

Available spots


Service Description

තුන්වන වාර විභාගයට වැඩිම ලකුණු ගන්න. 08 ශ්‍රේණිය සඳහා online සම්මන්ත්‍රණ නිවාඩු මාසය පුරාවටම සම්පුර්නයෙන්ම නොමිලේ සැම ශ්‍රේණියක් සදහා සිළුම විෂයන් අවරණය වන ලෙස පුනරීක්ෂණ සම්මන්ත්‍රණ මාලාවක් pensala.com අප ආයතනය විසින් සංවිධානය කර තිබේ. මෙම සම්මන්ත්‍රණ මාලාවේ අරමුණ වන්නේ තුන්වන වාර විභාගයට මුහුණ දීමට සිටින ඔබගේ දරුවාට සැම විෂයක් සදහාම ඉහල ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමට සහයක් ලබාදීමයි. නවීන තාක්ෂණික ක්‍රම උප්ස්යෝගී කරගනිමින් ප්‍රවීණ ඇදුරු මඩුල්ලක් මගින් මෙහෙයවන මෙම සම්මන්ත්‍රණ මාලාව සදහා ඔබගේ දරුවාත් සහභාගී කරන්න.


Contact Details

  • Pensala.com, Mahalwarawa Road, Pannipitiya, Sri Lanka

    0777395049

    panhidasrilanka@gmail.com


  • White Facebook Icon
  • White Vimeo Icon
  • White YouTube Icon
  • White Twitter Icon
  • White LinkedIn Icon

මෙහෙවර මත පදනම් වූ සංවිධානයක් ලෙස, පිරිවැය හෝ ස්ථානය යන බාධකවලින් තොරව, සෑම ඉගෙන ගන්නෙකුටම ඔවුන්ගේ හැකියාවන් අගුළු ඇරීමට අධ්‍යාපනයට ප්‍රවේශ විය හැකි ලෝකයක් පිළිබඳ අපගේ දැක්ම අපි නිර්දය ලෙස හඹා යමු.

info@pensala.com

 

දුරකථන. 0777 39 50 49

44/4, බී, මහල්වරාව පාර, පන්නිපිටිය.

නව වීඩියෝ පාඨමාලා පිළිබඳ යාවත්කාලීන ලබා ගැනීමට දායක වන්න

ඉදිරිපත් කිරීම ගැන ස්තුතියි!

bottom of page