top of page

Spoken English

  • 42 Steps
  • 356 Participants

About

"ඔයාට ඉංග්‍රීසි course කරන්න ගිහින් එපාවෙලද? විසාල මුදලක් ගෙවල ඉංග්‍රීසි පාඨමාලා කරත් තවම ඉංග්‍රීසි කථා කරන්න බැරිද? English කථා කරන්න ඔයා කරන්න ඕනි grammar rules පාඩම් කරන එකනම් නෙවෙයි අවුරුදු 03ක දරුවෙක් ඉංග්‍රීසි කථා කරන්නෙත් grammar rules ඉගනගේනනම් නෙවෙයි. කරන්න ඕනි එදිනෙදා ජීවිතයේදී English බාවිතාකරන එකයි. අනිත් දේ තමයි පුළුවන්තරම් practice කරන එක. මේ සියල්ලටම ගැලපෙන විදියට තමයි අපි මේ course එක නිර්මාණය කරලා තියෙන්නේ. මේ course එකෙන්වෙන්නේ ඉතා ආකර්ෂණිය cartoon වලින් English කථා කරවන්න පුරුදු කරන එකයි. විශේෂම දෙය වෙන්නේ මේක හදල තියෙන්නේ grammar rules වගේ දේවල් පාඩම් කරන්න කම්මැලි අය වෙනුවෙන් වීම. English කථා කරන්න අවශ්‍ය speaking skill develop කරන ලොව අංක එකේ පාඨමාලාව තමයි මේක කියල අපට ඉතා වගකීමෙන් කියන්න පුළුවන් වගේම සහතික වෙන්නත් පුළුවන්.

Price

LKR 3,900.00

Share

  • White Facebook Icon
  • White Vimeo Icon
  • White YouTube Icon
  • White Twitter Icon
  • White LinkedIn Icon

As a mission-driven organization, we're relentlessly pursuing our vision of a world where every learner can access education to unlock their potential, without the barriers of cost or location.

info@pensala.com

 

Tel. 0117 522 555

555, gANGODAVILA, nUGEGODA.

Subscribe to get updates on new video courses

Thanks for submitting!

bottom of page