top of page

2023 වර්ෂ අවසාන සම්මන්ත්‍රණ මාලාව

  • 156 Steps
  • 1833 Participants

About

1 සිට 8 ශ්‍රේණිය දක්වා 2023 අවසන් වාර පරීක්ෂණය අරමුණු කරගෙන සියලූම විශයන් ආවරණය වන අයුරින් මෙම සම්මන්ත්‍රණ මාලාව සංවිධානය කර ඇත. ඊට අදාළ ප්‍රශ්ණ පත්‍ර සහ Recordings Online Program වෙත සම්බන්ධ වන ඔබට නොමිලේ ලබා ගත හැක. මගහැරුණු අතපසු වුණු සියලූම පාඩම් Online Program වෙතින් ඔබේ දරුවාට නොමිලේම ලබා ගත හැක. මෙම සම්මන්ත්‍රණ මාලාව සාර්ථක කර ගැනීමට ඇප කැප වන pensala.com ගුරු මඩුල්ල වෙත විශේෂ ස්තූතිය පුද කර සිටිමු.

Price

Free

Share

  • White Facebook Icon
  • White Vimeo Icon
  • White YouTube Icon
  • White Twitter Icon
  • White LinkedIn Icon

As a mission-driven organization, we're relentlessly pursuing our vision of a world where every learner can access education to unlock their potential, without the barriers of cost or location.

info@pensala.com

 

Tel. 0117 522 555

555, gANGODAVILA, nUGEGODA.

Subscribe to get updates on new video courses

Thanks for submitting!

bottom of page